💢හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි පොලිතින් කර්මාන්තශාලාවක රැකියා අවස්ථාවක්.
📍අලෙවි විධායක - (Sales Executive)
📍අලෙවි සහායක - ( Sales Assistant)
♦️සුදුසුකම් -:
⭕️ වයස අවුරුදු 18 - 35 ත් අතර
⭕️ අපොස උසස් පෙළ සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් (SLIM හෝ ඕනෑම මාර්කටින් පාඨමාලාවක් අමතර සුදුසුකමකි.)
⭕️ රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ.
⭕️ සුහදශීලී, උද්යෝගිමත්, ප්රියමනාප පුද්ගලයෙකු වීම.
⭕️ ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
🛑Salary Scale :- 30,000 - 70,000
🔶ප්රතිලාභ -:
⭕️ ආකර්ශනීය වැටුප් සහ අමතර දීමනා
⭕️ EPF/ ETF/ වාර්ෂික ප්රසාද දීමනා
👉අයදුම් කිරීමට,
Email - edmpack@gmail.com
📲Contact :- 0776962233