Sales Development Officer
Cbay Solutions (Pvt) Ltd ආයතනයට අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන් සහ ප්‍රතිඵල ඉලක්ක කරගත් Sales Development Officer කෙනෙකු අවශ්‍ය වේ.
ප්‍රධාන වගකීම්
නව ව්‍යාපාර අවස්ථා හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීම.
ගණුදෙනුකරුවන් සමග ශක්තිමත් සබදතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාම.
සමාගමේ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම.
විකුණුම් ඉලක්ක සපුරාලීම සහ සමාගම් වර්ධනයට දායක වීම.
විකුණුම් වාර්තා සහ වෙළදපල තොරතුරු සකස් කිරීම.
අවශ්‍යතා
විකුණුම් හෝ සමාන ක්ෂේත්රයක පළපුරුද්ද (අමතර වාසියක්)
ශක්තිමත් සන්නිවේදන සහ සාකච්ඡා කුසලතා
ස්වයං ප්‍රායෝගික සහ ඉලක්ක මත ක්‍රියාකරන පුද්ගලයෙක් වීම.
තනිවම සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමට හැකියාව
MS Office පිලිබද මූලික දැනුම
වලංගු රියදුරු බලපත්‍රයක් සහ මෝටර් සයිකලයක් තිබීම අනිවාර්ය වේ.
අධ්‍යාපන සුදුසුකම්
අවම වශයෙන් G.C.E.(A/L) සුදුසුකම
විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්දක් තිබේනම් අමතර වාසියක් වේ.
සේවා ස්ථානය : ගම්පහ / කොළඹ
විකුණුම් ක්ෂේත්රයේ ඔබගේ වෘත්තිය ජීවිතය වර්ධනය කරගැනීමට කැමති නම්, දැන්ම අයදුම් කරන්න.
අයදුම් කිරීම සදහා : ඔබගේ CV එක Whatsapp 0763592746 වෙත යොමු කරන්න.
Cbay Solutions (Pvt) Ltd නවෝත්පාදන තුළින් වර්ධනය ශක්තිමත් කරමු.