💼 POSITION: Sales Coordinator ( Ja Ela )
ජා-ඇල ප්රදේශයේ පිහිටි සමාගමක් සඳහා Sales Coordinator තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයනු ලැබේ
💠 REQUIREMENTS | # 💠 CANDIDATE PROFILE:
【~】✪ G.C.E. A/L විභාගය සමත් වී තිබිය යුතුය (A/L ප්රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයද අයදුම් කළ හැක).
【~】✪ G.C.E. O/L විභාගයේ ගණිතය සහ ඉංග්රීසි විෂයන් සඳහා Credit pass තිබිය යුතුය.
【~】✪ මූලික ගිණුම්කරණ දැනුම.
【~】✪ MS Office (Word, Excel, Email) භාවිතා කිරීමේ හැකියාව.
【~】✪ අදාළ ක්ෂේත්රයේ අත්දැකීම තිබීම අමතර වාසියක් වේ.
【~】✪ ජා-ඇල අවට පදිංචි පිරිමි අපේක්ෂකයන්ට ප්රමුඛත්වය ලබා දෙනු ඇත.
💠 RESPONSIBILITIES | # 💠 JOB PROFILE :
【~】✪ ගනුදෙනුකරුවන්ගේ ණය හැකියාව පරීක්ෂා කර Sales Orders සකස් කිරීම.
【~】✪ Invoices නිවැරදිව සකස් කර නිකුත් කිරීම.
【~】✪ මුල් ඉන්වොයිස් ගනුදෙනුකරුවන්ට ලබාදීම හෝ Registered Post මගින් යැවීම.
【~】✪ ISO ප්රමිතීන් අනුව ලේඛන සහ ගොනු පවත්වාගෙන යාම.
【~】✪ දෛනික සහ මාසික වාර්තා Manager – Financial Controls වෙත ඉදිරිපත් කිරීම.
【~】✪ Dealers සමඟ සම්බන්ධවී Orders බෙදාහැරීම තහවුරු කිරීම.
✅ HOW TO APPLY ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයෙකු බව ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න.
📧 Email : PraveenAP@LOLC.com
📳WhatsApp: 076-0136695