
Sales Collections Executive
Sales and Collections Executive
ඔබට ඔබගේ වගකීම් කලාපය තුළ විකුණුම් වැඩි කිරීම සහ ගගවීම් එකතු කිරීම ගෙකම
කළමනාකරණය කිරීම.
ගමම භූමිකාව මගින් ඔබට විකුණුම් වර්ධනය, පාරිග ෝගික සම්බන්ධතා පවත්වා ගැනීම සහ
වයාපාරයට මුෙල් ප්‍රවාහය (cash flow) සුරක්ෂිත කිරීම සඳහා වැෙගත් ොයකත්වයක්ෂ ලබාදිය හැක.
මෙෙ භූමිකාමේ ඔබට සිදු වන කාර්යයන්:
• දිනපතා ගේකරි, ගවළඳසැල්, සුපිරි ගවළඳසැල් සහ ගහෝටල් වැනි ගනුගෙනුකරුවන්
හමුවීම
• ගනුගෙනු කරුවන්ගේ අවශ්‍යතාවයන් සහ විකුණුම් ප්‍රවාහය අනුව ඇණවුම් ලබා ගැනීම
• නිෂ්පාෙන ප්‍රවර්ධනය කරමින් විකුණුම් වැඩි කිරීම.
• ඔබට හිමි කලාපය සම්ූර්ණගයන් ආවරණය කිරීම සහ නව ගනුගෙනුකරුවන් ගසායා
ගැනීම
• ශ්ක්ෂිමත් පාරිග ෝගික සම්බන්ධතා ගගාඩනගා ගැනීම.
• ගනුගෙනුකරුවන්ගේ ණය ගශ්්ෂ පරීක්ෂෂා කර ප්රමාෙ ගගවීම් අයකර ගැනිම.
• ගබඩා සහ ගබොහැරීගම් කණ්ඩායම සමඟ සම්බන්ධව ඇණවුම් සැලසුම් කිරීම.
• පාරිග ෝගික ගැටළු (ගබොහැරීගම් ප්රමාෙ, ගතාග හිඟ, මිල) විසඳීම.
• දිනපතා විකුණුම්, එකතුකිරීම් සහ ගවළඳගපාළ අෙහස් සටහන් කිරීම.
• දිනපතා වාර්තා ඉදිරිපත් කිරීම සහ පද්ධි යාවත්කාලීන කිරීම (අොළ නම්).
ඔබ පිළිබඳ
මෙෙ රුකියා තනතුර සඳහා සුදුසු වීෙට ඔබට තිබිය යුතු දෑ:
• O/L සහ A/L
• ගහාඳ සන්නිගේෙන හා සාකච්ඡා කිරීගම් හැකියාව
• විකුණුම් සහ පාරිග ෝගික කළමනාකරණය පිළිබඳ මූලික ෙැනුම
• ගගවීම් සහ ණය කළමනාකරණය පිළිබඳ මූලික අවගබෝධය
• විශ්්වාසවන්ත හා වගකිවයුතු වීම
• දිනපතා කාර්යයන් සැලසුම් කර කලාපය කාර්යක්ෂෂමව කළමනාකරණය
කිරීගම් හැකියාව
• ගබොහැරීගම් ක්ෂගෂ්ත්රගේ පළපුරුද්ෙ (වඩා ගහාඳයි, නමුත් අතයවශ්ය ගනාගේ)
• ගමෝටර්සයිකල් බලපත්රයක්ෂ ිබීම අමතර වාසියක්ෂ
අපි ගසායන්ගන් විශ්්වාසවන්ත සහ දිගුකාලීනව වයාපාරය සමඟ වර්ධනය වීමට කැමි පුද්ගලගයකු
ගේ.
අපි ලබාමදන්මන්
• මූලික වැටුප + විකුණුම් ගකාමිස්
• මුෙල් එකතු කිරිම මත ලබාගෙන දිරිගැන්විම් මුෙල්
• කාර්ය සාධනය දිරි දීමනා
• වයාපාරය තුළ වර්ධනය වීමට අවස්ථා
Sales & Collections Executive
You will manage both sales growth and payment collection within your
area of responsibility.
This role will allow you to make a significant contribution to sales growth,
customer relationships and securing cash flow for the business.
Your tasks in this role will include:
• Meeting customers such as bakeries, stores, supermarkets and
hotels on a daily basis
• Acquiring orders according to customer needs and sales flow
• Increasing sales by promoting products.
• Covering your territory fully and finding new customers
• Building strong customer relationships.
• Checking customer credit balances and recovering late
payments.
• Planning orders in collaboration with the warehouse and
distribution team.
• Resolving customer issues (delivery delays, stock shortages,
pricing).
• Recording daily sales, collections and market comments.
• Preparing daily reports and updating systems (if applicable).
About You
What you need to be eligible for this position:
• Attendance at O/L and A/L
• Good communication and negotiation skills
• Basic knowledge of sales and customer management
• Basic understanding of payments and credit management
• Reliable and responsible
• Ability to plan daily tasks and manage the region efficiently
• Experience in the field of distribution (preferred, but not essential)
• Having a motorcycle license is an added advantage
We are looking for someone who is reliable and willing to grow with the
business in the long term.
We offer
• Basic salary + sales commission
• Incentives based on fundraising
• Performance incentives
• Opportunities to grow within the business
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Sales Executive
Sayumaஇலங்கை ரூபா 80,000 - 100,000கொழும்பு, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்15 நாள்
Sales Executive
Capri Mobileஇலங்கை ரூபா 60,000 - 90,000கொழும்பு, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்21 நாள்
Senior Financial Executive
signatureஅங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்4 நாள்
Senior Financial Executive (Male)
Signatureஅங்கத்துவம்கொழும்பு, நிதி மற்றும் கணக்கியல்14 நாள்