මහරගම රෙදිපිළි වෙළඳ සැලකට වෙළඳ සේවක / සේවිකාවන් අවශ්‍යයි.
* වැටුප - 35,000 /=
* දිවා ආහාරය සඳහා - 500 /=
* පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම් නොමිලේ
* වයස අවු: 35 ට අඩු වියයුතුයි
* වැඩ කරන වේලාවන් - උදේ 8 සිට සවස 6 දක්වා
ටෝනි එන්ටර්ප්‍රයිසස්
නො: 95, පමුණුව පාර, මහරගම
අමතන්න - 071 - 4048990