இடப்பட்டது
R.B Herath
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
ගෘහ විදුලි උපකරණ අලවියේ ප්‍රමුඛතම සමාගමක් වන මීවැල්ලාව සුපර් සෙන්ටර් සමූහ ව්‍යපාරය සඳහා එක වීමට ඔබට අවස්ථාවක්
1. තනතුර - අලෙවි සහයක
ශාඛාව - නිකවැරටිය / ආණමඩුව / නවගත්තේගම
සුදුසුකම්
# අ.පො.ස ස/පෙළ සමත්
# වයස - අවුරුදු 19-35 අතර (ගැහැණු & පිරිමි )
# මනා සන්නිවේදන හැකියාවක් ඇති අලෙවිකරණ ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් ඇති හා කැපවීමෙන් රාජකාරි කළ හැකි අය විමසන්න.
# පරිගණක දැනුම අමතර සුදුසුකම් සේ සළකයි.
2. තනතුර - ගිණුම් ලිපිකරිණි
ශාඛාව - නිකවැරටිය / ආණමඩුව / නවගත්තේගම
සුදුසුකම්
# අ.පො.ස උ/පෙළ වාණිජ අංශයෙන් සමත්
# වයස - අවුරුදු 20 - 30 අතර (ගැහැණු )
# ඉංග්‍රීසි දැනුම සහ මූලික ගිණුම්කරණ දැනුම ඇති
# පරිගණක දැනුම ඇති (Ms office package )
# පූර්ණ කාලීන සේවය
# නිකවැරටිය, ආණමඩුව සහ නවගත්තේගම ප්‍රදේශ අවටින් විශේෂයි
# ආකර්ෂණීය වැටුප් සමඟ කොමිස් දීමනා



