ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරුපැදි ආයතනයක් වන NWOW International (Pvt) Ltd සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න! ⚡🏍️
📍 ශාඛාව: ගල්කිස්ස , පිලියන්දල ශාකාවන් සදහා.
💼 තනතුර: විකුණුම් සහයක (Sales Assistant)
🔹 සුදුසුකම්
✅ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වීම
✅ වයස අවුරුදු 25 ට වැඩි
✅ හොඳ සන්නිවේදන කුසලතා
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
✅ විකුණුම් ක්ෂේත්රයේ වැඩ කිරීමට උනන්දුව
💰 වැටුප් හා ප්රතිලාභ
✅ මූලික වැටුප
✅ පැමිණීමේ දීමනා
✅ කාර්යසාධනය හා වැඩ කිරීමේ උනන්දුව මත වැටුප් වැඩිවීම්
✅ EPF + ETF
✅ මාසික ආදායම රු. 40,000 – 80,000 අතර
🌟 ඔබටත් වේගයෙන් වර්ධනය වන ආයතනයක් සමඟ එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට අවස්ථාවක්!
📲 අයදුම් කිරීමට:
ඔබගේ CV එක පහත WhatsApp අංකයට යොමු කරන්න.
📞 076 231 3599
NWOW International (Pvt) Ltd
⚡ Powering the Future of Mobility ⚡