📢 රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද?
එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
🏢 මාවතගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ප්‍රදර්ශනාගාරයක Sales Assistant තනතුර සඳහා දැන් බඳවා ගැනීම් සිදුකෙරේ!
සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 - 35 අතර
🔹 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අය
🔹 පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අවස්ථාව
🔹 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
🔹 කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ හැකියාව
🔹 ගනුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
✔️ ඉහළ වැටුපක්
✔️ අමතර දීමනා
✔️ නොමිලේ පුහුණුව ලබාදේ
✔️ ආරක්ෂිත හා ආකර්ෂණීය සේවා පරිසරයක්
✔️ සුහදශීලී සේවා මණ්ඩලයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
📩 076 966 4065