ටයර් සහ මෝටර් රථ අමතර කොටස් වෙළෙද ආයතනයකට පරිගණක දැනුම ඇති වෙළෙද සහයක/ සහායිකාවන් අවශ්‍යයි. වයස අවුරුදු 21-50 අතර ඔබට අයදුම් කළ හැක.
ඔබගේ අයදුම්පත් පහත අංකයට whatsapp කරන්න.
0718214363
සුනිල් ටයර්ස් & මොටර්ස් - හොරණ