இடப்பட்டது
jayamini
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

A book publishing company needs men between the ages of 18 - 55 to distribute books islandwide with a driver as a sales assistant. Those without experience can be trained. Must be able to write bills. Accommodation and food will be provided. School graduates are also suitable.
There are also vacancies for computer typesetting, office work for both men and women. Please come by appointment for the interview.
පොත් ප්‍රකාශන ආයතනයකට අලෙවි සහකාර ලෙස රියදුරු සමග දිවයින පුරා පොත් බෙදාහැරීමට යාමට අවු 18 - 55 අතර පිරිමි අය අවශ්‍යයි. පළපුරුද්ද නැති අය පුහුණු කළ හැකි ය. බිල්පත් ලිවීමට හැකි විය යුතු ය. නවාතැන් හා ආහාර සපයනු ලැබේ. පාසල් අවසන් කළ අය ද සුදුසු යි.
පරිගණක ටයිප් සෙටින් , කාර්යාලීය කටයුතු සඳහා ද ගැහැණු හෝ පිරිමි අයට ඇබෑර්තු ඇත. සම්මුඛ පරීක්ෂණය සඳහා වෙලාවන් වෙන් කරගෙන පැමිණෙන්න.
Address - 61/A, Udahamulla Station Road, Gangodawila, (Delkanda), Nugegoda.




