📢 ප්රදර්ශනාගාර විකුණුම් සහායකවරුන් අවශ්‍යයි
Male Female both can apply
අපගේ ගෘහ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරය සඳහා වෘත්තීයමය, වගකීමෙන් යුත් සහ පාරිභෝගික සේවයට කැපවූ විකුණුම් සහායකවරුන් බඳවා ගනු ලැබේ.
තනතුර - ප්රදර්ශනාගාර විකුණුම් සහායක
සුදුසුකම්
• වයස අවුරුදු 18 – 30 අතර විය යුතුය.
• අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L).
• රැකියා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
• පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
• වගකීමෙන් යුතුව සේවය කිරීමට කැමැත්ත.
අමතර විශේෂ අවස්ථාවක්
ඔබට Facebook, TikTok, Instagram වැනි සමාජ මාධ්‍ය තුළ නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ හෝ වීඩියෝ සඳහා පෙනී සිටීමේ හැකියාවක් තිබේ නම්,
✔️ ඉහළ කොමිස් ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව
✔️ ඔබගේ දක්ෂතාවය අනුව ඉහළ වැටුප් මට්ටමක් දක්වා වර්ධනය වීමේ හැකියාව
අමතර පහසුකම්
• අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සලකා බැලිය හැක.
📍 සේවා ස්ථානය: හෝමාගම නගරය
ඔබගේ දක්ෂතාවයට වටිනාකමක් ලබා දෙන රැකියාවක් සඳහා අදම අප හා එක්වන්න!
Deadline 25th August
Contact via phone call or whatsapp 0768075405