Leading Motor Spare Parts Shop – Matara
We are a leading motor spare parts shop in Matara and are looking for a Sales Assistant to join our team.
Requirements:
Male candidates only
Age: 18 – 30 years
Valid driving license
Computer literate
Honest, reliable, and hardworking
Willing to learn and assist customers
Knowledge of Bajaj motor spare parts will be an added advantage
Experience is an advantage (not required)
Location: Matara City
Training: Provided
📲 WhatsApp your CV: 071 420 6416
රැකියා අවස්ථාවක්: අලෙවි සහායක
මාතර නගරයේ ප්‍රමුඛතම මෝටර් ස්පෙයාර් පාර්ට්ස් වෙළඳසැලක්
අප මාතර නගරයේ පිහිටි ප්‍රමුඛතම මෝටර් ස්පෙයාර් පාර්ට්ස් වෙළඳසැලක් වන අතර, අපගේ කණ්ඩායමට එක්වීමට අලෙවි සහායකයෙකු අවශ්‍යයි.
අවශ්‍යතා:
පිරිමි අය පමණි
වයස: 18 – 30 අතර
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
විශ්වාසදායක, අවංක හා කැපවූවෙකු විය යුතුය
ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය
Bajaj මෝටර් ස්පෙයාර් පාර්ට්ස් පිළිබඳ දැනුමක් තිබේ නම් අමතර වාසියකි
අත්දැකීම් තිබේ නම් අමතර වාසියකි (නමුත් අනිවාර්ය නොවේ)
සේවා ස්ථානය: මාතර නගරය
පුහුණුව: ලබා දේ
📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 071 420 6416