Kagayaki Enterprises, Katugastota, Kandy.
is looking for a male candidate (preferably from age 25-50)
to work at our company as a sales assistant.
Working hours will be from 9AM to 6PM.
Job type will be Full time or Part time.
Requirements
1.Computer litaracy (Specially in Word and excel).
2.Fluency in English will be an added advantage.
3.Should have a valid driving license.
4.Should have basic knowledge about vehicles.
Responsibilities
1. Customer service at the showroom.
2. Cleaning display vehicles.
3. Photographing vehicles for advertising.
4. Advertising vehicles in websites.
5. Maintaining Records.
6. Delivering vehicles to showroom from Hambantota port.
interested candidates please send your CV via WhatsApp:+81 9065542231/+81 9165 9899
before 2026/3/31.
මහනුවර කටුගස්තොට පිහිටි කගයකි එන්ටප්‍රයිසස් අයතනය
අලෙවි සහකාරවරයෙකු (පිරිමි වයස 25-50අතර )සොයයි .
වැඩකරන වේලාව උදෑසන 9සිට සවස 6දක්වා.
සුදුසුකම්
1.පරිගණක දැනුම (විශේෂයෙන් ).
2.ඉංග්‍රීසි දැනුම සහ කතා කිරීමේ හැකියාව ඇතිනම් වඩාත් සුදුසුයි.
3.වලංගු වාහන පැදවීමේ බලපත්‍රයක් තිබිය යුතුයි .
4.වාහන පිළිබඳ මූලික දැනුම
පැවරෙන වගකීම්
1.පාරිභෝගික සේවාව (පාරිභෝගිකයන්ට අවශ්‍ය වාහන පිළිබඳ විස්තර සැපයීම)
2.ප්‍රදර්ශනය කර ඇති වාහන පිරිසිදු කිරීම
3.ප්‍රදර්ශනය කර ඇති වාහන වෙබ් අඩවි ප්‍රචාරය කිරීම සඳහා ඡායාරූප ගත කිරීම
4.තෝරාගත් වෙබ් අඩවි වල වාහන ප්‍රචාරය කිරීම
5.වාර්තා පවත්වාගෙන යාම
6.වරායේ සිට වාහන ආයතනය වෙත ගෙන ඒම
උනන්දුවක් දක්වන අපේක්ෂකයින් CV වට්ස් ඇප් හරහා අපට 2026/3/31 ට පෙර ලැබෙන්න සලස්වන්න :+81 9065542231/+81 9165 9899