එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ (මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයකි) නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ සේල්ස්මන් (counter sales ) තනතුරු පුරප්පාඩු පවතී,පහත සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
සේල්ස්මන් (Showroom Sales Assistant) තනතුර පිලිබදව -:
මෝටර් රථ අමතර කොටස් වෙලද ආයතනක හෝ ගරාජයක සේවය කර අමතර කොටස් පිලිබද මනා අවබෝධයක් ඇති ,
සුදුසුකම් -:
*හොද සන්නිවෙිදන හැකියාවක් තිබීම.
* මෝටර් රථ අමතර කොටස් පිලිබද දැනුමක් තිබීම,
* වයස අවු 25සිට ඉහලට
මුලික වැටුප, රු 55000.00 සිට රු75000 දක්වා +සේල්ස් කමිෂන්
අවශ්‍යය ප්‍රදේශ, කොළබ නුගේගොඩ අවටින් අවශ්‍යයි,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අයදුම් පත් මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com