# **Vacancy for Sales Assistant / අලෙවි සහකාර**
**Sign-Tech Advertising Services (Pvt) Ltd** is looking for a motivated, energetic, and customer-focused **Sales Assistant** to join our team in Gothatuwa, Colombo.
### **වගකීම්:**
* නව ගනුදෙනුකරුවන් හඳුනාගෙන සමාගමේ Signage, Branding සහ Advertising Solutions ප්‍රවර්ධනය කිරීම.
* පවතින ගනුදෙනුකරුවන් සමඟ හොඳ වෘත්තීය සබඳතා පවත්වාගෙන යාම සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම.
* පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන සුදුසු නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ උපදෙස් ලබා දීම.
* Quotations, Sales Orders, Invoices සහ අනෙකුත් විකුණුම් ලේඛන සකස් කිරීම හා නිවැරදි වාර්තා පවත්වාගෙන යාම.
* Fabrication, Production සහ Installation කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය කර ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම.
* පාරිභෝගික විමසීම්, පැමිණිලි සහ අලෙවියෙන් පසු සේවාව වෘත්තීයමය ලෙස කළමනාකරණය කිරීම.
* දෛනික සහ මාසික විකුණුම් වාර්තා සකස් කර අලෙවි කණ්ඩායමට සහාය වීම.
* නව වෙළඳපොළ අවස්ථා හඳුනාගෙන සමාගමේ අලෙවි වර්ධනය සඳහා දායක වීම.
### **Requirements:**
* අ.පො.ස. උසස් පෙළ සමත්. *(Business, Marketing හෝ අදාළ ක්ෂේත්රයක සුදුසුකමක් අමතර වාසියකි.)*
* Sales, Marketing, Customer Service හෝ අදාළ ක්ෂේත්රයක අවම වශයෙන් **වසර 01–02ක පළපුරුද්දක්** තිබීම අමතර සුදුසුකමකි.
* Sinhala සහ English භාෂාවෙන් හොඳ සන්නිවේදන කුසලතා. *(Tamil දැනුම අමතර වාසියකි.)*
* Microsoft Word, Excel සහ Outlook ඇතුළු Microsoft Office පැකේජය භාවිත කිරීමේ හැකියාව.
* හොඳ සන්නිවේදන, සාකච්ඡා කිරීමේ (Negotiation) සහ පාරිභෝගික සේවා කුසලතා.
* ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
* වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියකි.
### **Benefits:**
* ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
* කාර්යසාධන දීමනා (Performance Incentives).
* ගමන් දීමනා (Travel Allowances).
* **EPF & ETF** ප්රතිලාභ.
* වෘත්තීය සංවර්ධනය සහ උසස්වීම් සඳහා අවස්ථා.
### **How to Apply**
**ඔබගේ දුරකථන අංක සහිත ජීව දත්ත පත්‍රිකාව (CV) [admin@signtechads.com]වෙත දින 07ක් ඇතුළත එවන්න.**
**No. 37, Bullers Lane, Colombo 07.**
**011 2591008 / 077 2466456**