இடப்பட்டது
Wasanthi
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Vacancy for Sales Assistant
අපගේ ආයතනයේ Sales Assistant තනතුර සඳහා බදවා ගැනීම් සිදුවෙයි.
🔹 අවශ්‍ය සුදුසුකම්:
• සුහදපූර්වක සහ ගනුදෙනුකරුවන් සමඟ හොදින් කතා කිරීමට හැකියාව
• Sales පිළිබඳ මූලික දැනුම
• වගකීමෙන් සපිරි, කාර්ය බද්ධත්වය
• අත්දැකීම් නොමැති වුවද අයදුම් කළ හැක
🔹 Responsibilities:
• ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම
• භාණ්ඩ සකස් කිරීම සහ පිරිවැය පරීක්ෂා කිරීම
• විකුණුම් කටයුතු වලට සහය වීම
🔹Benefits :
• ආකර්ෂණීය වැටුප
• හොද වැඩපරිසරයක්
• අතිකාල දීමනා
Please send your CV
📞 WhatsApp: 071 5218041
📍 ස්ථානය: ඇඹුල්දෙනිය




