විකුණුම් සහකාරියන් - පැලවත්ත
පැලවත්තේ පිහිටා ඇති Panthera Styles නිමි ඇදුම් වෙළඳ ආයතනයට විකුණුම් සහකාරියන් යන තනතුර සඳහා ඇබෑර්තු ඇත.
තනතුර:
විකුණුම් සහකාරියන්
සුදුසුකම්:
වයස අවුරුදු 18 සිට 35 දක්වා
සුහදශීලී ආකල්ප සහිත ක්රියාශීලි
විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
ETF /EPF සහිත 40,000 – 50,000 අතර
වසරට දෙවරක් ප්රසාද දීමනා
විකුණුම් කොමිස්
රක්ෂනාවරන
ස්ථිර වැටුපක් සමග අමතර වරප්රසාද රැසක් සමග ඉහල ආදායමක්.
අමතන්න : 0742697472
Email : info@pantherastyles.lk