💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
【~】✪ සැහැල්ලු වාහන පැදවීම පිළිබඳ අවම වසර 05 ක පළපුරුද්දක් තිබිය යුතුය
【~】✪ වයස අවුරුදු 40 ට අඩු විය යුතුය
【~】✪ මනා සෞඛ්‍ය තත්වයකින් පසු විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරනු ලබන සැහැල්ලු වාහන කාර්යක්ෂමව හා ආරක්ෂිතව පැදවීම
【~】✪ වාහනය පිළිබඳ නිතිපතා නඩත්තු කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් විද්‍යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් ඔබගේ අයදුම්පත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
WhatsApp: 077 7815689
#📧 ඊ-මේල් ලිපිනය :
careers@samsoncorporates.com
📪 ලිපිනය :
SAMSON GROUP CORPORATE SERVICES (PVT) LTD
The Assistant General Manager - Group Human Resources
Head Office: 110, Kumaran Rathnam Road, Colombo 02