- සැහැල්ලු වාහන සහ යතුරුපැදි බලපත්රයක් තිබිය යුතුය.
- අවම වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්දක් තිබිය යුතුය.
- බර වාහන බලපත්රයක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
- වයස අවම වශයෙන් අවුරුදු 30 ක් විය යුතුය.
- කොළඹ කලාපය අවට පදිංචි වීම වඩාත් සුදුසුය.