💼 තනතුර : සාම්පල එකතුකරන්නා (කුරියර්) - ගාල්ල
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වීම.
【~】✪ යතුරුපත්රියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම.
【~】✪ සාම්පල එකතුකිරීමේ පළපුරුද්ද තිබීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝහල්, සායන සහ වෙනත් සෞඛ්‍ය පහසුකම් වලින් වගකීමෙන් සහ කඩිනමින් සාම්පල එකතු කිරීම.
【~】✪ එකතු කරන ලද සෑම සාම්පලයක් සඳහාම නිවැරදි වාර්තා පවත්වාගෙන යාම.
【~】✪ එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් මුදල් එකතු කිරීම සහ එකඟ වූ පරිදි නියමිත වේලාවට තැන්පත් කිරීම.
【~】✪ නියමිත වේලාවට වාර්තාභාරදීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
අයදුම්පත සමඟ ඔබගේ ජීවදත්ත තොරතුරු, දුරකථන අංක, ලිපිනය සහ ඔබගේ අනුබැඳියන් වන දෙදෙනෙකුගේ නම්, ලිපින හා දුරකථන අංක සහිතව මෙම දැන්වීම පළ වූ දිනයේ සිට දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
011 7 888 888 / 077 9 676 042
📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
📪 ලිපිනය :
හේමාස් හොස්පිටල්ස් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල හෝ
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.