இடப்பட்டது
Bositha
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Beverly Hills Hotel (Pvt) Ltd.
ගල්කිස්සේ පිහිටි හෝටලයක් සදහා පුහුණු / නුපුහුණු "House Keeping" තනතුර සදහා සේවකයින් බදවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්.
• වයස අ.වූ. 18 ත් 45 ත් අතර (පිරිමි)
• අහාර පාන සහ නවාතැන් පහසුකම්.
• සුහදශීලි වැඩ පරිසරය
• සිත් ගන්නා සුළු වැටුප් හා දීමනා
• සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් මත විශේෂ දීමනා සහා වරප්‍රසාද හිමිවේ.
📩 විමසීම්: මානව සම්පත් කළමනාකරු
hr@beverlyhotels.lk
071-705 1499





