කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තරු පන්තියේ හෝටල් කීපයක් සඳහා පුහුණු නොපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනීම් සිදුකරයි.
((වසර අවසාන බඳවා ගැනීම්))
ස්ටුවර්ඩ් ,වේටර්, රූම්බෝයි ,පිරිසිදු කරන්නන්,කුක්,කුක් සහයක ඇතුළුව කාර්යාල තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුකරයි.
•• වයස අවුරුදු 17-50 අතර සියලු දෙනාට අයදුම් පත් භාර දිය හැක.
•• පලපුරුද්ද අනවශ්‍යයි පුහුණු කර බඳවා ගැනීම සිදුකරයි.
•• පාඨමාලා හදාරා ඇති අයවලුන් අදාල අංශවල පුහුණුව සහ ස්ථිර රැකියා සඳහා යොමු විය හැක.
•• කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීම් සිදුකරයි.
•• විවාහකයින් යහළුවන් එකම ආයතන සඳහා යොමු කිරීම.
•• නවාතැන් පහසුකම් සහ ආහාර පාන නොමිලේ ලබා දීම.
•• රජයේ අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද ඇතුළත්ව බඳවා ගැනීම.
•• පුහුණු කාලය තුළද ඉහළ වැටුප් ගෙවීම්.
•• මාසිකව 35000-100000 අතර වැටුප් හා දීමනා.
•• තම පහසුව පරිදි දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කළ හැකිවීම.
•• රැකියාව සිදු කරන අතරතුර අධ්‍යාපන කටයුතුවල නිරත වීමට හැකියාව ඇත.
ඔබත් හොටෙල් ශ්‍රේෂ්ත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් අද මම බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
☎️0741994589
((සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ අවස්ථාවකදී whatsapp මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න))