WE ARE HIRING
Hotel Vacancies
Lavinia Blue Boutique Hotel – Mount Lavinia, Colombo
OPEN POSITIONS
1.Housekeeping/ Room Assistant (පුහුණු/ නුපුහුණු රූම් බෝයිස්)
• පිරිමි අවුරැදු 17-35 අතර අයදුම්කරුවන්
• මූලික වැටුප රු. 38,000 + සහ කාර්ය සාධන දීමනාව රු. 20,000 දක්වා
• ආහාර සහ නවාතැන් නොමිලේ සපයනු ලැබේ
අවස්ථා සීමිත බැවින් අදම නම/ ලිපිනය/ වයස සමග WhatsApp පනිවිඩයක් 0777888148 යොමු කරන්න.