Job Vacancy – Room Assistant (Male)
Join our friendly team at Tea Cabins, Ella!
We are looking for a Room Assistant to join our hotel in beautiful Ella.
Qualifications:
👨💼 Male candidate
📅 Age between 20 – 35 years
💰 Salary: Rs.30,000 – Rs.35,000 (Food & Accommodation included)
🗣️ English communication is an advantage
🧾 No experience required – training will be provided
👕 Uniforms will be given
📍 Workplace:Tea Cabins, Ella
📞 Contact Shanika:+94 778117605 (WhatsApp with a CV)
✨ If you are passionate, hardworking, and willing to grow in the hospitality industry, this is your chance!
🇱🇰 රැකියා අවස්ථාව – කාමර සහකාර (පුරුෂ)
ඇල්ලෙහි පිහිටි Tea Cabins හෝටලයේ අපගේ කණ්ඩායමට එකතු වන්න!
සුදුසුකම්:
👨💼 පුරුෂ අයදුම්කරුවන් පමණි
📅 වයස අවුරුදු 20 – 35 අතර
💰 වැටුප: රු.30,000 – රු.35,000 (ආහාර සහ නවාතැන් ඇතුළත්)
🗣️ ඉංග්රීසි දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
🧾 අත්දැකීම් තිබුණත් නැතිවත් අයදුම් කළ හැක . (පුහුණු/නුපුහුණු)
👕 නිල ඇඳුම් සපයනු ලැබේ
📍 පිහිටීම: Tea Cabins, Ella
📞 විමසීම් සඳහා:Shanika – 0778117605
✨ ඉතා ඉහල සේවාවක් ලබා දීමට කැමති, කාර්යබහුල හා හොඳ සේවකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට මෙම අවස්ථාව ඔබටමය. අදම අයදුම් කරන්න.