💼 තනතුර : රියදුරු (Carrier රථ)
💠 සුදුසුකම් :
【~】✪ Carier රථ (ට්රක්/ලොරි) පැදවීමේ බලපත්රය සහ සැලකිය යුතු පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ වාහන පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම පිළිබඳ දැනුමක් සහ වගකීම් සහගත අක්කරුවකු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කෑගල්ල ශාකාවේ මොටර් රථ අමතර කොටස් බෙදාහැරීම සඳහා Carier රථය පැදවීම.
【~】✪ පැටවූ භාණ්ඩ නිසි ආරක්ෂාව සහතික කරමින් කාලෝචිතව ඉලක්කගත ස්ථානවලට රැගෙන යාම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කෑගල්ල ශාකාව.