💼 තනතුර : රියදුරු සහයක / Driver Assistant
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-50 අතර විය යුතුය.
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ මනා මනෝභාවයක් තිබීම.
【~】✪ රියදුරු සහයක වෘත්තීය පළපුරුද්ද සහ අවබෝධය තිබීම.
【~】✪ වගකීමෙන් හා විශ්වාසයෙන් කාර්ය කිරීමට හැකි අය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, WhatsApp මගින් අදම අයදුම්පත් යොමු කරන්න: 070 158 8133 / 070 501 6091
📳 දුරකථන අංක : 070 158 8133 / 070 501 6091