💼 තනතුර : රියදුරු / රියදුරු සහයක
💠 සුදුසුකම් :
【~】✪ රියදුරු තනතුර සඳහා:
【~】✪ බර වාහන බලපත්‍ර හිමි.
【~】✪ මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞර්ෂයකින් යුක්ත.
【~】✪ වයස අවුරුදු 55 ට නොවැඩි.
【~】✪ අවම මාස 6 ක පළපුරුද්දක් සහිත.
【~】✪ රියදුරු සහයක තනතුර සඳහා:
【~】✪ මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞර්ෂයකින් යුක්ත.
【~】✪ වයස අවුරුදු 55 ට නොවැඩි.
【~】✪ අවම මාස 6 ක පළපුරුද්දක් සහිත.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සොෆ්ලොජික් සමුහ ව්‍යාපාරයේ/සොෆ්ලොජික් කම්පියුටර්ස් ආයතනයේ අවශ්‍යතාවයන්ට අනුව රිය පැදවීමේ කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
රියදුරු තනතුර සඳහා:
ආකර්ශනීය වැටුපක් (සියලු දීමනා සමග රු. 70,000 ඉක්මවූ වැටුපක්).
ස්ථිර රැකියාව.
සේවා කාලය තුළ වෛද්‍ය පහසුකම්.
වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා.
සොෆ්ලොජික් සමුහයේ ව්‍යාපාරවලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 25% දක්වා වට්ටම්.
රියදුරු සහයක තනතුර සඳහා:
ආකර්ශනීය වැටුපක් (සියලු දීමනා සමග රු. 50,000 ඉක්මවූ වැටුපක්).
ස්ථිර රැකියාව.
සේවා කාලය තුළ වෛද්‍ය පහසුකම්.
වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා.
සොෆ්ලොජික් සමුහයේ ව්‍යාපාරවලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 25% දක්වා වට්ටම්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
විකල්පයක් ලෙස: ඔබේ අයදුම්පත මෙම මස 12 වෙනිදා හෝ එයට පෙර පහත දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න.
වැඩි විස්තර සඳහා චාමර - 076 908 6851 අමතන්න.
#📳 දුරකථන අංකය : 076 908 6851
📪 ලිපිනය :
සොෆ්ලොජික් කම්පියුටර්ස් (පුද්) සමාගම
නො. 14,
ද ෆොන්සේකා පෙදෙස,
කොළඹ - 05.
2 softlogic | BEST IN THE BUSINESS