💼 තනතුර : රියදුරු (Drivers)
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 25-45 අතර (රියදුරු සඳහා)
【~】 පුහුණු / නුපුහුණු සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ
【~】 පහත සඳහන් යන්ත්‍ර ක්රියාකරණ පළපුරුද්ද තිබීම (වාසියක්):
【~】 මුද්‍රණ ක්ෂේත්රයේ උනන්දුවක් දක්වන අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 රියදුරු කටයුතු සහ බෙදාහැරීම් (Drivers)
【~】 නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම
【~】 ගුණාත්මක ප්රමිතීන් පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය (රු. 60,000 ට වැඩි)
【~】 අතිකාල දීමනා
【~】 ප්‍රසාද දීමනා
【~】 නේවාසික පහසුකම්
【~】 වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම්
【~】 හැකියාවන් වර්ධනය කිරීම තුළින් රැකියාවේ ඉදිරියට යාමේ අවස්ථා
【~】 විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
【~】 සුහදශීලී සේවා පසුබිම
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකවලට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 011 433 0428 / 077 752 5860 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : info@sithma.lk
📪 ලිපිනය : Sithma Associates (Pvt) Ltd, No 01, Inner Circular Road, Industrial Estate, Katuwana, Homagama
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යාවත්කාලීන ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp මගින් යොමු කළ හැක
සාමාන්‍ය තලයන් යටතේ වුවද ඉහළ වැටුප් අපේක්ෂා කළ හැක
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයක සේවය කිරීමේ අවස්ථාව!