💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරෙකු (සැහැල්ලු වාහන) - රත්මලාන
------------------------------------------------------------------------
දිවයිනේ ප්‍රමුඛතම රෙඩිමික්ස් නිෂ්පාදකයා වන අපගේ රත්මලාන කර්මාන්තශාලාව සඳහා ට්‍රක් මික්ෂර් රියදුරන් අවශ්‍යයයි.
වයස අවුරුදු 50 ට අඩු.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ බර වාහන ක්ෂේත්රයේ අවම අවුරුදු 03 ක පලපුරුද්ද.
【~】✪ වයස අවුරුදු 50 ට අඩු.
【~】✪ නිල ඇඳුම් සහ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
වැටුප 65,000.00 – 70,000.00 අතර.
【~】✪
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 ත් පස්වරු 3.30
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝකියෝ සුපර්මික්ස් (පුද්ගලික) සමාගම, අංක 04, මාලිගාව පාර, රත්මලාන
Google location link - https://maps.app.goo.gl/WtpecdsJjgTggXE16
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :. 075 764 9412, 0112 633 304, 076 932 0963