Clement's Restaurant ජාලයේ හලාවත පිහිටි රෙස්ටුරන්ට් එක සඳහා සේවක පුරප්පාඩු ඇත.
• පළපුරුද්ද හා දක්ෂතාවය මත ඉහළ වැටුපක් ලබාගත හැක.
• Service Charge ඇත.
• ආහාර වේල් තුනම ලබාදේ.
• නවාතැන් පහසුකම් ඇත.
- පිරිමි අයවලුන් සඳහා පමණි.,
අමතන්න :- 077 542 6522
070 770 0310
ඊමේල් :- hrm@lankaice.com