🍛 Lunu Ambula Restaurants වෙතින් රැකියා අවස්ථාවක්! 🍛
🔥 Restaurant Sales Personnel ලෙස ඔබත් අපේ කණ්ඩායමට එක්වෙන්න!
✅ Full Time Job
✅ දිනකට රු. 2000/= වැටුප
✅ ආහාර + නවාතැන් පහසුකම්
✅ Sales target ඉක්ම වූ ඔබට අමතර Commission
✅ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා සේවා කාලය
📌 ඔබගේ වගකීම්:
🍱 Rice packets අලෙවි කිරීම
💵 මුදල් භාරගැනීම සහ නිවැරදිව කළමනාකරණය කිරීම
📦 ආහාර පැකට් සහ මුදල් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම
🎯 අවශ්‍ය සුදුසුකම්:
✔️ Restaurant sales experience තිබේ නම් වඩාත් සුදුසුයි
✔️ මූලික අධ්‍යාපනය ප්‍රමාණවත්
✔️ වගකීමෙන් සහ සුහදව වැඩ කළ හැකි වීම
📍 Location:
61, Edmonton Road, Kirulapana
📞 අදම අමතන්න:
0711300000
🏢 Lunu Ambula Restaurants
✨ “ඔබගේ හැකියාවට වටිනා තැනක්!” ✨