අපගේ අලුතින් ආරම්භ කරන අවන්හල් ශාඛාව සදහා නව කාර්ය මණ්ඩලය බදවා ගැනේ.
How to apply is mentioned at the end/අයදුම් කල යුතු ආකාරය මෙහි අවසානයේ දක්වා ඇත
- වයස 35 ට අඩු, පිරිමි සහ ගැහැණු
- පුහුණු නුපුහුණු
- පාසල් අවසන් කර සිටින අයටද අයදුම් කල හැක
- පෝෂ්‍යදායී ආහාර නොමිලේ ලබා දෙනු ඇත
- නවාතැන් අවශ්‍ය නම් නොමිලේ ලබා දෙනු ඇත
- වැටුප 40,000 සිට
- Age below 35 years, Male and Female
- Trained or untrained
- School leavers can apply
- Nutritious Meals provided free
- If accommodation is needed, will be provided free
- Salary 40,000 up
අයදුම් කිරීම සදහා ලබා දී ඇති අංකයට පහත විස්තර කෙටි පණිවිඩයක් හෝ වට්සැප් පණිවිඩයක් මගින් එවන්න. කෙටි සම්මුඛ සාකච්චාවක් සදහා, ඔබ විසින් සදහන් කරන දුරකථන අංකයට අප විසින් ඇමතුමක් ලබා දෙනු ඇත.
නම -
දුරකථන අංකය -
පදිංචි ලිපිනය -
වයස -
TO APPLY - send a text or WhatsApp message to the given phone number with below details and we will be calling you back on the given number for a brief interview.
Name -
Contact number -
Current address -
Age -
Full time or Part time work available, other restaurant worker positions also available- Can be discussed