Refrigerator Technician - ශීතකරණ තාක්ෂණික ශිල්පී (සුදුසුකම් සහිත අපේක්ෂකයන් අවශ්‍යයි!)
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ ශීතකරණ හා ශීතකරණ පද්ධති පිළිබඳ NVQ Level 03 හෝ 04 පාඨමාලාව හදාරා තිබීම.
✪ පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 01 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
✪ ශීතකරණ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව.
✪ වයස : අවු 20 - 40 අතර.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් දීමනා
✪ රක්ෂණාවරණ
✪ සුහදශීලී සේවක මඩුල්ල
✪ EPF හා ETF අරමුදල් දායකත්වය
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න. ඔබ විසින් අයදුම් කරන තනතුර අයදුම් පතෙහි සඳහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී, 506B, ගාලු පාර, කොළඹ 06