# 💼 තනතුර :
බඳවා ගැනීමේ සම්බන්ධීකාරක (Recruitment Coordinator)
💠 සුදුසුකම් :
【~】✪ Manpower / Recruitment Agency ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම
【~】✪ කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල සේවක සැපයුම් කටයුතු පිළිබඳ දැනුම
【~】✪ හොඳ සන්නිවේදන හා සම්බන්ධීකරණ කුසලතා
【~】✪ සේවාදායකයින් හා සේවකයින් සමඟ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව
【~】✪ සංවිධානාත්මක හා වගකීම් සහගත වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සේවක බඳවා ගැනීම් සහ ස්ථානගත කිරීම් සම්බන්ධීකරණය
【~】✪ සේවාදායක අවශ්‍යතා අනුව සේවක සැපයුම් කටයුතු කළමනාකරණය
【~】✪ සේවක දත්ත හා වාර්තා යාවත්කාලීන කිරීම
【~】✪ කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල මෙහෙයුම් සම්බන්ධීකරණය
【~】✪ සේවාදායක සබඳතා පවත්වාගෙන යාම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
【~】✪ ප්රමුඛ පෙළේ බඳවා ගැනීම් ආයතනයක සේවය කිරීමේ අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 789 3408 / 071 812 2961
#📧 ඊ-මේල් ලිපිනය : [isururecruitment@gmail.com](mailto:isururecruitment@gmail.com)
📪 ලිපිනය : Isuru Recruitment, මහරගම