QUANTITY SURVEYOR ( Male / Female )
පැපිලියාන පිහිටි අප ආයතනය ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයකි. අපගේ ව්‍යාපෘති සදහා මිණුම් ලබා ගැනීම සදහා පුහුණු / නුපුහුණු අයවලුන් අවශ්‍යයි
🔹කාන්තා ,පිරිම් දෙපාර්ශවයෙන්ම අයදුම් කල හැක
🔹අදාල ක්ශේත්‍රයේ අවම වසරක පලපුරුද්ද විශේෂ සුදුසුකමකි.
🔹 පිරිමි අයදුම්කරුවන් සදහා යතුරු පැදි හා සැහැල්ලු වාහන බලපත්‍ර විශේෂ සුදුසුකමකි
🔹මරදාන, බොරැල්ල හෝ කොලබ හා තදාසන්න ප්‍රදේශයන් අවට පදීංචිය විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙයි.
නවාතැන් පහසුකම් නොමැත
නුපුහුණු අයවලුන් පුහුණුකර බදවා ගනු ලැබේ.
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් පහත තොරතුරු සම්පූර්ණ කර එවන්න
Your name
Contact Number
Age
Location
Experience
Expected Salary
Bike License
මේ සදහා අයදුම් කිරීමට කැමති නම් Whats app කෙටි පනිවිඩයක් යොමු කරන්න
☎️ 0703515000