කැළණිය, පට්ටිවිල පිහිටි අප කර්මාන්තශාලාවේ තත්ත්ව ආරක්ෂණ අංශය සඳහා සේවක මහත්ම මහත්මීන් බඳවා ගනු ලැබේ.
ප්‍රධාන වගකීම්
• නිෂ්පාදන ක්‍රියාවලියේදී තත්ත්ව ප්රමිතීන් පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම.
• අමුද්‍රව්‍ය, අතරමැදි නිෂ්පාදන සහ අවසන් නිෂ්පාදනවල තත්ත්ව පරීක්ෂා කිරීම.
• තත්ත්ව ගැටලු හඳුනාගෙන ඒ සඳහා නිවැරදි කිරීමේ හා වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම.
• Quality Management System සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලතාවය තහවුරු කිරීම.
• තත්ත්ව පරීක්ෂණ වාර්තා හා ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම.
අවශ්‍ය සුදුසුකම්
• අ: පො:ස: උ: පෙල (A/L)
• සමාන තනතුරක පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
• තත්ත්ව ප්රමිතීන් සහ පරීක්ෂණ ක්‍රම පිළිබඳ මූලික දැනුම.
• විශ්ලේෂණාත්මක හා ගැටලු විසඳීමේ හැකියාව.
• කණ්ඩායමක් සමඟ ඵලදායීව වැඩ කිරීමේ හැකියාව.
• වගකීම් සහිතව හා අවධානයෙන් කටයුතු කිරීම.
📅ඔබගේ අයදුම්පත යොමු කරන්න හෝ අමතන්න
077 394 8148 / 076 360 7876
careers@expack.lk