💼 තනතුර : පවිත්රතාකරුවන් ස්ත්‍රී / පුරුෂ (Janitor)
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 55 ට අඩු විය.
【~】✪ ආයතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සහ උද්‍යාන අලංකරණ කටයුතු සිදුකිරීමට හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ උද්‍යාන අලංකරණ කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා ආයතනයේ සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු වන්න.
📳 දුරකථන අංකය :
011 482 2341
📧 ඊ-මේල් ලිපිනය : hrm@dilmahtea.com
📪 ලිපිනය :
අංක 111, මීගමුව පාර, පෑළියගොඩ.
CAUTION
Since
FOR LOVERS OF TEA
1985
Dilmah
රැකියා අවස්ථා
MJF සමූහ ව්‍යපාරය තේ ඇසුරුම් කරනයේ හා අපනයනයේ පුරෝගාමින් වන අතර Dilmah වෙළඳ නාමය යටතේ ලොවපුරා රටවල් 100 කට පමණ තේ අලෙවිකරණයේ නියැලී සිටින සමාගමකි.
දැනට අප ආයතනයේ පවතින පහත සඳහන් පුරප්පාඩුව සඳහා සේවක මහත්මයින් බඳවාගනු ගනු ලැබේ.
සමූහ මානව සම්පත් ප්‍රධානී
MJF සමූහ ව්‍යපාරය