🧰 රැකියාවක් ඔබටත් – PVC Extruder Machine Operator - Trainee🧰
Scan Lanka Trading Co (Pvt) Ltd – අරංගල කර් මාන්තශාලාව
අප ආයතනය ශ්‍රී ලංකාවේ ප්රමුඛ ඉගෙනුම් උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයෙකි.
දැන් අප කර්මාන්තශාලාව සඳහා PVC Extruder Machine Operator තනතුර සදහා දක්ෂ කාර් යයශූර් ය ය පුද්ගලයෙකු බදවා ගැනේ.
අවශ්‍යතා:
✅ PVC Extruder Machine මෙහෙයවීම පිළිබඳ මනා අත්දැකීම තිබීම.
✅ යාන්ත්‍රික හා කාර් මික දැනුම.
✅ වගකීම් සහිතව හා කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව.
✅ මාලබේ, අරංගල හෝ අවට ප්‍රදේශවල නේවාසිකයින් වීම විශේෂය.
✅ වයස අවු.18 විය යුතුය.
ඔබට ලැබෙන:
💼 ස්ථිර රැකියාවක් සහ ආරක්ෂිත පරිසරයක වැඩ කිරීම.
💰 ආකර් ෂනීය වැටුපක් හා අමතර දීමනා.
🚍 නවාතැන් සහ ආහාර පහසුකම්.
ඔබත් අපේ ශක්තිමත් කණ්ඩායමට එකතු වන්න! 💪
📱 WhatsApp: 071 430 7685
📞 විමසීම් සඳහා: 071 430 7685