📢 Purchasing Executive – Colombo 07
Company: Vioren Advisory
Vioren Advisory invites applications for the position of Purchasing Executive for a prestigious restaurant in Colombo 07.
📌 Key Responsibilities
• Manage procurement of food ingredients, beverages, packaging, and operational supplies
• Identify suppliers, obtain quotations, and negotiate pricing
• Prepare purchase orders and ensure timely deliveries
• Maintain accurate purchasing documentation
• Coordinate with kitchen, stores, finance, and operations teams
• Ensure quality standards and uninterrupted supply
✅ Requirements
• Prior experience in Purchasing / Procurement (restaurant or hospitality experience preferred)
• Proficiency in English and Sinhala (Tamil will be an added advantage)
• Strong negotiation and supplier management skills
• Basic computer literacy (Excel preferred)
• Good organizational and coordination abilities
💰 Salary
Attractive remuneration package (Negotiable based on experience)
📍 Location
Colombo 07
📩 How to Apply
📧 Email: tharinda@viorenadvisory.lk
📞 Call / WhatsApp: 077 677 9389 / 076 564 1197
**********************************************************************************
📢 Purchasing Executive – කොළඹ 07
සමාගම: Vioren Advisory
Vioren Advisory සමාගම මගින් කොළඹ 07 පිහිටි උසස් තත්ත්වයේ රෙස්ටුරන්ට් ආයතනයක් සඳහා Purchasing Executive තනතුර සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවයි.
📌 ප්‍රධාන වගකීම්
• ආහාර ද්‍රව්‍ය, පානීය, පැකේජින් සහ අනෙකුත් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මිලදී ගැනීම් කළමනාකරණය කිරීම
• සැපයුම්කරුවන් හඳුනාගෙන මිල ගණන් ලබා ගැනීම සහ සාකච්ඡා කිරීම
• Purchase Orders සකස් කිරීම සහ සැපයුම් නියමිත කාලය තුළ ලැබෙන බව තහවුරු කිරීම
• මිලදී ගැනීම් සම්බන්ධ ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම
• Kitchen, Stores, Finance සහ Operations කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම
• ගුණාත්මකභාවය සහ අඛණ්ඩ සැපයුම තහවුරු කිරීම
✅ අවශ්‍ය සුදුසුකම්
• Purchasing / Procurement ක්ෂේත්රයේ අත්දැකීම් (Restaurant / Hospitality අත්දැකීම් අමතර වාසියකි)
• ඉංග්‍රීසි හා සිංහල භාෂා ප්‍රවීණතාව (දෙමළ දැනුම අමතර වාසියකි)
• සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමේ හැකියාව
• මූලික පරිගණක දැනුම (Excel වාසිදායකයි)
• හොඳ සංවිධාන හා සම්බන්ධීකරණ කුසලතා
📩 අයදුම් කිරීම සඳහා
📧 Email: tharinda@viorenadvisory.lk
📞 දුරකථන / WhatsApp: 077 677 9389 / 076 564 1197