අලුත් අවුරුද්දේ නැවුම් ගමනකට අගනුවර ප්‍රමුඛතම රූපලාවණ්‍යගාරයක පුහුණු රූපලාවන්‍ය ශිල්පිණියක් වශයෙන් එක්වීමට මහගු අවස්ථාවක්...!!!
ක්ශේස්ත්‍රයේ සෑම අංශයක් පිලිබද මනා පළපුරුද්දක් ඇති Makeup Artist කෙනකු වශයෙන් හසල අත්දැකීම් ඇති තරුණියක්නම් ඔබ විසින් හැඩගැන්වූ චයාරූප හා සියලුම සහතික, සමග සම්මුඛ පරීක්ශනයක් සදහා අදම දිනයක් වෙන් කරවා ගන්න.
***** පළපුරුද්දට වඩා නිර්මාණශීලී නිපුණත්වයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ....!!!
**** වැටුප් ප්‍රායෝගික පරීක්ශාවකින් පසුව තීරණය කරනු ලැබේ.
**** නවාතැන් පහසුකම් සපයනු ලැබේ
**** දුරපලාත් අපේක්ශිකාවන් සදහා ප්‍රමුඛත්වය පිරිනැමේ
**** අමතර භාශාවක් ලෙස ඉංග්‍රීසි හෝ දමිල භාශාව හැසිරවීමට හැකි අයදුම්කාරියන් සදහා විශේෂයෙන් සලකා බලනු ලැබේ.
**** අයදුම් කිරීමට බලාපොරොත්තු වන අපේක්ශිකාවන්ගේ C.V පහත අංකයට Whatsapp හරහා යොමුකරන්න
0769242426
A great opportunity to join a fresh journey in the New Year as a trained beautician in one of the leading salons in Colombo..!!!
If you are a young woman with good experience as a makeup artist in all aspects of the industry, book a date today for an interview with the photos of your work and all the certificates.
***** Creative competence is preferred over experience....!!!
**** Salary will be decided after practical test.
****Accommodation is provided
**** Distance candidates will be given priority
**** Applicants who can handle English or Tamil as an additional language will be specially considered.
**** Candidates who wish to apply send C.V to the following number via Whatsapp
0769242426