💼 තනතුර : පුහුණු / නුපුහුණු යන්ත්ර ක්රියාකරු (Machine Operator / Trainee Machine Operator)
=======================
💠 සුදුසුකම් :
යන්ත්ර ක්රියාකරු / පුහුණු යන්ත්ර ක්රියාකරු සඳහා:
【~】✪ O/L විභාගය සමත් වී සිටීම
【~】✪ NVQ Level 3 සුදුසුකම සම්පූර්ණ කර තිබීම අතිරේක සුදුසුකමකි
සියලුම තනතුරු සඳහා පොදු සුදුසුකම:
【~】✪ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පත් කරනු ලබන තනතුරට අදාළ කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම
【~】✪ සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සුදුසුකම් සපුරා ඇති ඔබ සිත් ඇදගන්නා සුළු වැටුපක් සහිතව අප හා සම්බන්ධ වීමට අදහස් කරන්නේ නම්, ඔබේ ජීවදත්ත සටහනක් (CV) පහත WhatsApp අංකයට හෝ ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
WhatsApp: 0775070624
දුරකථන: +94 117 320 320
#📧 ඊ-මේල් ලිපිනය :
isuru.s@atlasaxillia.com
📪 ලිපිනය :
ඇට්ලස් ඇක්සිලියා ප්රයිවට් ලිමිටඩ්
නො: 96, පරාක්රම මාවත, පෑලියගොඩ. 11830