
පුහුණු / නුපුහුණු මැෂින් ඔපරේටර් - බියගම
💼 තනතුර : පුහුණු / නුපුහුණු මැෂින් ඔ💼 තනතුර : පුහුණු / නුපුහුණු මැෂින් ඔපරේටර් (Ocean Lanka ආයතනය - රෙදි නිෂ්පාදන)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු අයදුම්කරුවන් සලකා බැලේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මැෂින් ඔපරේටර් කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්නීෂය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප රු. 65,000 - 70,000 අතර ආදායමක් (සියලු මුල්‍යමය දීමනා සමග)
අතිකාල දීමනා
නිෂ්පාදන දිරි දීමනා
රාත්‍රි සේවා මුර දීමනා
පැමිණීමේ දීමනා
වැටුපට අමතරව ලැබෙන පහසුකම් සහ දීමනා:
ආහාරපාන
ප්‍රවාහන පහසුකම් (ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි)
වසරකට නිල ඇඳුම් 8ක්
වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
වසර 10ක් සේවය සපිරෙන සේවක මහතුන්/මහත්මීන් රනින් ඇගයීම
නව වසරක් ඇරඹීමේදී ත්‍යාග පිරිනැමීම
වසර අවසාන ප්‍රසාද
විනෝද චාරිකා
වෛද්‍ය සේවා/හෙද සේවා
මරණාධාර ( සේවකයා/මව/පියා/නැන්දම්මා/මාමණ්ඩි අභාවයකදී)
රක්ෂණාවරණය (දරුණු අබාධ සඳහා ආවරණය සහ මරණාධාර)
සේවය කිරීමට සම්පුර්ණ ආරක්ෂිත පරිසරයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා පහත දුරකථන අංක අමතන්න.
📳 දුරකථන අංකය :
011 4 827 100 / 076 7 486 471 / 077 1 138 639
📧 ඊ-මේල් ලිපිනය : nillmini@oceanlanka.lk
📪 ලිපිනය :
බියගම Ocean Lanka ආයතනය
Www.oceanlanka.comපරේටර් (Ocean Lanka ආයතනය)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු අයදුම්කරුවන් සලකා බැලේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මැෂින් ඔපරේටර් කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප රු. 65,000 - 70,000 අතර ආදායමක් (වැටුප් සහ දීමනා සමග)
ආහාරපාන
අතිකාල දීමනා
නිෂ්පාදන දීර්ඝ දීමනා
රාත්‍රි සේවා මුර දීමනා
ප්‍රවාහන පහසුකම්
පැමිණීමේ දීමනා
වසරකට නිල ඇඳුම් 8ක්
වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
වසර අවසාන ප්‍රසාද
විනෝද වාර්තා
වෛද්‍ය සේවා
රක්ෂණාවරණය (දරුණු අබාධ සඳහා ආවරණය සහ මරණාධාර)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා පහත දුරකථන අංක අමතන්න.
📳 දුරකථන අංකය :
011 4 827 100 / 076 7 486 471 / 077 1 138 639
📧 ඊ-මේල් ලිපිනය : nillmini@oceanlanka.lk
📪 ලිපිනය :
බියගම Ocean Lanka ආයතනය
Www.oceanlanka.com

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)
Delight Recruitmentஇலங்கை ரூபா 45,000 - 100,000அங்கத்துவம்கேகாலை, வங்கி மற்றும் நிதி சேவைகள்20 நாள்
බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)
job vacancyஇலங்கை ரூபா 40,000 - 100,000அங்கத்துவம்கேகாலை, வங்கி மற்றும் நிதி சேவைகள்18 நாள்
කාර්යාලීය ලිපිකරුවන් (පුහුණු/නුපුහුණු)
office clerk jobஇலங்கை ரூபா 45,000 - 100,000அங்கத்துவம்கேகாலை, குமாஸ்தா26 நாள்
බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)
Delight Recruitmentஇலங்கை ரூபா 45,000 - 100,000அங்கத்துவம்கேகாலை, வங்கி மற்றும் நிதி சேவைகள்27 நாள்