පුහුණු/නුපුහුණු ෆොර්ක්ලිෆ්ට් ක්රියාකරු
සපුගස්කන්ද පිහිටි අප ආයතනයේ, ෆෝක්ලිෆ්ට් යන්ත්ර ක්රියාකිරීම සදහා පුහුණු/නුපුහුණු සේවක මහතුන් බදවා ගැනේ.
✅ සුදුසුකම්
1. වයස අවුරැදු 18 - 40 අතර අතර වීම.
2. වලංගු ෆොර්ක්ලිෆ්ට් රථ බලපත්රයක් තිබිම.
3. ෆොර්ක්ලිෆ්ට් රථ මෙහයවීම පිළිබද පුහුණු සහතිකයක් තිබීම.
4. පදිංචිය බියගම, සපුගස්කන්ද සහ මාකොළ ප්රදේශයන් හි නම් වඩාත් සුදුසුය.
5. ගබඩා සම්බන්දයෙන් අධීක්ෂක විසි පවරන ලද වෙනත් වගකීම් කිරීමට හැකිවීම.
6. කාර්යයන් ඉටු කිරීම සඳහා හොඳ ශාරීරික තත්ත්වයක තිබිය යුතුය.
7. ආරක්ෂිත මාර්ගෝපදේශ සහ ක්රියා පටිපාටි අනුගමනය කිරීමට දැඩි කැපවීම.
✅ අපෙන් ඔබට
- ආකර්ෂණීය වැටුප්
- අතිකාළ දීමනා
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්රියාකාරකම්
- වෘත්තීය ප්රවර්ධන අවස්ථා
ඔබගේ ජීව දත්ත සටහන පහත දුරකථන අංකයට අප වෙත යොමු කිරීමට හෝ අමතන්න.
📳 දුරකථන අංකය : 076 581 2072 (හංසිකා )