# 💼 තනතුර : පුහුණු අලෙව් නිළදාරියෙකු
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු: 23 ට නොවැඩි විය යුතුය.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම.
【~】✪ ආ.පො.ස සා/පෙළ සමත් (උසස් පෙළ සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ).
# ✅ ප්රතිලාභ :
【~】✪ පුහුණු කාලය අවසානයේ වටිනා සහතිකයක් · ආයතනය විසින් නඩත්තු කරන යතුරු පැදියක්
【~】✪ සුරක්ෂිත සුහද වැඩ පරිසරයක්
【~】✪ ආරම්භක වැටුප රැ 21,000 සිට
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0716493028
# 📧 ඊ-මේල් ලිපිනය : hrd@cf.lk
# 📪 ලිපිනය : සාමාන්‍යාධිකාරී - මානව සම්පත්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සි, නො 270, වොෂෝල් විදිය, කොළඹ 02