📢 රැකියා ඇබෑර්තු – Production Workers
🏢 M.D. Liveris Amarathunga & Sons ආයතනය සඳහා Production Workers අවශ්‍යයි.
💼 තනතුර: Production Worker
📍 රැකියා ස්ථානය: කිරිවත්තුඩුව
⭐ අපේක්ෂිත ගුණාංග:
✅ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව
✅ කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකියාව
✅ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා
✅ පළපුරුද්ද නොමැති අය සඳහාද අවස්ථා ඇත
📄 අයදුම් කිරීමට:
📱 074 293 0062
📞 වැඩි විස්තර සඳහා: 0112 753 889
🌐 www.krimiraja.lk