ඔබට ස්ථාවර රැකියවක් ! විශ්වාසදායක ආදායමක්,නොමිලේම නවාතැන් පහසුකම් සහ ආහාර පාන, අදම අපත් සමග එකතු වන්න
=============================
👉තනතුර : නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා (Production Packing Officer )
නූඩ්ල්ස් / ජෑම් / සොසේජස් / තේකොල /අත්වැසුම් /කාඩ්බෝඩ් නිශ්පාදන
රැකියා ස්ථාන :-
මට්ටක්කුලිය /ආමර්වීදිය/සීදූව /දෙල්ගොඩ / බියගම / කඩුවෙල
රැකියා අංශ :-
ආහාර නිශ්පාදන කර්මාන්ත සේවක සේවිකාවන්
📜අප සොයන්නේ
🔷වයස 17-55 (ගැහැණු / පිරිමි )
🔷ඇසුරුම් සහ නිශ්පාදන සහයකයින්
🔷තොග සකස් කිරීමේ කාර්ය මණ්ඩලය
🔷QC (ගුණත්ව පරීක්ෂා කිරීමේ) සහයක
📜අප ආයතනය තුලින් ඔබට...
🔷නොමිලේම ආහාර පහසුකම්
🔷නොමිලේම සුරක්ෂිත නවාතැන් පහසුකම්
🔷65 000/- වැඩි ක්ශේත්‍රයේ ඉහලම වැටුපක් (ඔබේ දක්ෂතාවය මත වැටුප් වැඩි කර ගැනීමට අවස්ථාවක්
🔷යහලුවන්/කපල්/කණ්ඩායම් වශයෙන් අයදුම් කිරීමට අවස්ථාව
පුරප්පාඩු සීමිත බැවින් අදම අයදුම් කරන්න .....
📞076 65 24 820
📞076 65 93 362
📞076 23 37 237
(📜රජයේ ලියාපදිංචි ආයතනයකි..
PD : 00985..දස වසරකට වැඩි විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් අපෙන් ඔබට