නිෂ්පාදන සහයකවරුන් බදවා ගැනේ
රාගම බටුවත්ත ප්‍රදේශයේ ෆොටෝ ද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.
ඔබත් වයස අවුරුදු 18ත් 55ත් අතර නම් අපව අමතන්න.
ආකර්ශනීය වැටුප්
අතිකාල දීමනා සහ කාර්යසාධන දීමනා
වෛද්‍ය රක්ෂණාවරණ
නවාතැන් පහසුකම් නොමිලේ
විමසීම් - 0742508131
නො . 300/E, බටුවත්ත පාර, රාගම.