இடப்பட்டது
Antony Perera
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

බයෝ ඉන්ග්‍රීඩියන්ස් (පුද්.) සමාගම
බයෝ ඉන්ග්‍රීඩියන්ස් (පුද්.) සමාගම තත්ත්වයෙන් ඉතා උසස් ආහාර අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක් වන අතර, අපගේ නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොළ වෙත සපයනු ලැබේ. මෙම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ගෙන් පහත තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
නිෂ්පාදන සහායක / සහායිකා
සුදුසුකම්:
අ.පො.ස. (සා/පෙළ), අ.පො.ස. (උ/පෙළ) හෝ කෘෂිකාර්මික ඩිප්ලෝමාධාරියෙකු වීම.
වයස අවුරුදු 18 - 30 ත් අතර වීම.
පුහුණු / නුපුහුණු (දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය).
වරප්‍රසාද හා දීමනා:
ඉහළ මාසික වැටුපක්.
අමතර දීමනා.
දක්ෂතාව සහ උනන්දුව මත උසස්වීම්.
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, දැන්වීම පළවූ දින සිට දින 14ක් ඇතුළත තම ජීවදත්ත සටහන (CV) / අයදුම්පත පහත ලිපිනයට යොමු කළ යුතුය. නැතහොත් ඔබගේ අයදුම්පත විද්‍යුත් තැපෑල මඟින් ද යොමු කළ හැකිය.
මානව සම්පත් අංශය,
බයෝ ඉන්ග්‍රීඩියන්ස් (පුද්.) සමාගම,
මාස්විල,
අම්පේගම.
දුරකථන අංකය: +94 72 034 4889
විද්‍යුත් තැපෑල: bioingredientslk@gmail.com



