💼 තනතුර : නිෂ්පාදන සහයක
💠 සුදුසුකම් :
【~】✪ නිෂ්පාදන කටයුතු පිළිබඳ මූලික අවබෝධයක් ඇති, කඩිසර පුද්ගලයන් වීම.
【~】✪ යන්ත්‍ර සූත්‍ර සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ කණ්ඩායම් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ කර්මාන්තශාලා පරිසරයේ පළපුරුද්දක් තිබීම වාසියකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අදියරයන් සඳහා සහාය දැක්වීම.
【~】✪ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම.
【~】✪ අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ගබඩා කිරීමේ කටයුතු සඳහා සහාය දැක්වීම.
【~】✪ නිෂ්පාදන ප්රමිතීන් හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
【~】✪ නිෂ්පාදන වාර්තා පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
✔ ආකර්ශනීය වැටුපක්
✔ දිරි දීමනා
✔ අතිකාල දීමනා
✔ නවාතැන් පහසුකම්
✔ නොමිලේ දිවා ආහාරය
✔ අනෙකුත් වරප්‍රසාද රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අදම අප අමතන්න. එසේත් නැතිනම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 574 3927 / 076 562 8985
📧 ඊ-මේල් ලිපිනය :gawesha@lassana.com
📪 ලිපිනය :
316/2, වෑකන්ද පාර, හබරකඩ, හෝමාගම.
Lassana.lk
රැකියා ඇබෑර්තු