Private Security Officer
පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්
වර්ෂ 2007 ආරම්භවූ සේවකයන් 1600 රැකියාවේ යෙදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම
සුදුසුකම් / Requirements
• ශක්තිමත් පෞරැෂයක් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික
• උස 5` , 9` හෝ ඊට වැඩි වීම.
• වයස අවු 30 – 55 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි අයකු වීම.
වැටුප් ගෙවීම
එක් මසකට දින 5 නිවාඩුව සමග මාසික වැටුප රු.70,000 සිට අතිකාල දීමනා සමග රු.85,000 දක්වා
වැටුප සෑම මසකම 10වැනි දිනට , වැටුප් අත්තිකාරම් සෑම මසකම 25 වැනි දිනට , EPF / ETF සහ සෞඛ්‍ය දීමනා
නොමිලේ ආහාර පාන නේවාසික පහසුකම් නිල ඇඳුම් සහ රාජකාරි ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙයි
ස්ථීර රැකියාව EPF,ETF අනෙකුත් දීමනා ලබා දෙනු ලැබේ
අයදුම් කළයුතු ආකාරය
ඔබගේ අයදුම්පත සමග මෑතක ලබාගත් ඡායාරූපයක් 0718329026 අංකයට වට්ස් අප් කරන්න.
ප්‍රධාන කාර්යාලය
රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම
අංක 52, ඩ් සෙරම් පාර,
ගල්කිස්ස.